News Line| Off Air
Generic placeholder image

Mar
20

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් – මුළු ආසාධිතයින් 72 දක්වා ඉහළට

2265 Views


තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් – මුළු ආසාධිතයින් 72 දක්වා ඉහළට

අද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් ගණන 72ක් වන බව ඔහු පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post