News Line| Off Air
Generic placeholder image

Mar
20

කොරෝනා ලොවම බිය ගන්වමින් මිලියනගණනක ජනතාවක් නිවෙස් තුල සිර කරයි

1099 Views


කොරෝනා ලොවම බිය ගන්වමින් මිලියනගණනක ජනතාවක් නිවෙස් තුල සිර කරයි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලෝක ජනතාව මිලියන ගණනාවක් තම නිවෙස් තුලට සිර වී සිටීමට සිදුව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකව තුලද මේ වනවිට ඒ සදහා අවශ්‍ය ක්‍රියමාර්ග ගනිමින් පවතින අතර ලංකාව තුලද මේ වන විට බොහෝ පිරිසක් සිය නිවෙස් තුලට කොටු වී සිටිනවා.

එමෙන්ම ලොව පුරා රවටල් වල ජනතාවට මෙම වෛරසය පාලනය කිරීම සදහා ගෝලීය ජනතවට හැකි උපරිමයෙන් තම නිවෙස් තුලට වී ආරක්ෂාව සලසා ගැනීමට උත්සුක වන ලෙසත් දන්වා සිටිනවා. මේ අතර අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 40ක පදිංචිකරුවන්ට සිය නිවෙස් තුළ රැදී සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post