News Line| Off Air
Generic placeholder image

Mar
20

කොරෝනා ගණන් නොගත් දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට

1243 Views


කොරෝනා ගණන් නොගත් දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට

නිරෝධායන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපතිවරයා සහ තවත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ පිරිස් එක් රැස් නොවන ලෙස නියෝග කර තිබිය දී පාපැදි තරගයක් පැවැත්වීම කටයුතු සුදානම් කර තිබීම හේතුවෙන් මොහුව අත් අඩංගුවට ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post