News Line| Off Air
Generic placeholder image

Mar
22

ධම්මික පෙරේරාගෙන් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට කෝටි 7 ක්

904 Views


ධම්මික පෙරේරාගෙන් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට කෝටි 7 ක්

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නැවැත්වීමට ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

බෝවන රෝග රෝහල (අයි.ඩී.එච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169ක් ගුවන් මගින් ගෙන ඒමට මේ වන විට ඇණවුම් කර ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post