News Line| Off Air
Generic placeholder image

Mar
22

ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන කාල සීමාවේ බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙලක්

809 Views

ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන කාල සීමාවේ බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙලක්

ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළදී පවා බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

රජයේ අවසර පරිදි එම කටයුතු සලසා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කළා.

News Articles
Latest Videos
Most Popular Post