News Line| Off Air
Generic placeholder image

Mar
22

එමිරේට්ස් සියලු ගුවන් ගමන් අත්හිටුවයි

1234 Views


එමිරේට්ස් සියලු ගුවන් ගමන් අත්හිටුවයි

එමිරේට්ස් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් සේවා කටයුතු මාර්තු 25 වනදා දක්වා තාවකාලිකව නවතා දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය මේ බව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post