News Line| Off Air
Generic placeholder image

Mar
22

ගත වු පැය 24 තුළ ඉතාලියේ මරණ 800ක් වාර්තා ‌වෙයි

6189 Views


ගත වු පැය 24 තුළ ඉතාලියේ මරණ 800ක් වාර්තා ‌වෙයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් එක් දිනක් තුළ මෙතෙක් සිදු වූ වැඩිම මරණ ගණන ඊයේ(21) දින ඉතාලියෙන් වාර්තා වුණා.

ඊයේ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 800ක් බව වි‌දෙස් වාර්තා සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post