News Line| Off Air
Generic placeholder image

Mar
23

ඉන්දියාවේ දිස්ත්‍රික්ක 80ක් සම්පුර්ණයෙන්ම වසාදමයි

812 Views


ඉන්දියාවේ දිස්ත්‍රික්ක 80ක් සම්පුර්ණයෙන්ම වසාදමයි

ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් මේ 350දෙනෙක් වාර්තා වී තිබෙන අතර වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 7ක් බව විදෙස් වාර්තා සදහන් කරනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම ප්‍රවාහන සේවා සහ දිස්ත්‍රික්ක 80ක් මුළුමණින්ම වසා දැමීමට එරට රජය කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post