News Line| Off Air
Generic placeholder image

Mar
23

COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලක් ස්ථාපිත කෙරේ

600 Views


COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලක් ස්ථාපිත කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඊට අදාල කටයුතු සදහා විශේෂ අරමුදලක් ස්ථාපනය කර තිබෙනවා.

ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානය කර තිබෙන අතර තවද දේශීය, විදේශීය පරිත්‍යාගශීලීන්ට, මෙම අරමුදලට මුදලින් දායකවීමට අවස්ථාව හිමිවනවා.


News Articles
Latest Videos
Most Popular Post