News Line| Off Air
Generic placeholder image

Mar
23

කොරෝනා මර්දනය සඳහා ජනපතිගෙන් සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක්

1115 Views


කොරෝනා මර්දනය සඳහා ජනපතිගෙන් සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්ක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී මෙම අරමුදල ස්ථාපනය කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post