News Line| Off Air
Generic placeholder image

Mar
23

රජයෙන් මහජනතාව වෙත ඉල්ලීමක්

1321 Views


රජයෙන් මහජනතාව වෙත ඉල්ලීමක්

මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගෙන රජය විසින් හදුන්ව දී ඇති සෞඛ්‍ය ආරක්‍ෂිත සියලු ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන ලෙස රජය මහා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම ජනතාව වැඩිවශයෙන් මේ දිනවල තම නිවෙස් තුලට වී වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශීත සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් මෙය පාලනය කරීම සදහා ජනතාව විසින් රජයට සිය උපරිම සහය ලබා දිය යුතු බව අවධාරණය කර සිටිනවා.

ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව වුවද භාණ්ඩ මිලදී ගැනීමේදී සෞඛ්‍ය බලධාරින් ලබා දී ඇති උපදෙස් නිතැතින්ම පිළිපැදිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post