News Line| Off Air
Generic placeholder image

Mar
23

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සදහා දිවයින පුරා රෝහල් 30ක් සුදානම්

720 Views


කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සදහා දිවයින පුරා රෝහල් 30ක් සුදානම්

මෙරට කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර තිබෙනවා.

ප්‍රධාන වශයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව හා හෝමාගම රෝහල් ද කොරෝනා බවට සැක කෙරෙන ගර්භණී කාන්තාවන්ට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ද ස්ථාපිත කර තිබෙන බව වාර්තා වෙනවා.

කොරෝනා රෝගීන් සදහා ප්රථිකරෙඅ කෙරෙන දැඩි සත්කාර ඒකකය පිහිටා ඇත්තේ කොතලාවල වෛද්‍ය පීඨයේය.


News Articles
Latest Videos
Most Popular Post