News Line| Off Air
Generic placeholder image

Mar
23

අමෙරිකාවේ කොරෝනා මරණ 414 දක්වා ඉහළට

1908 Views


අමෙරිකාවේ කොරෝනා මරණ 414 දක්වා ඉහළට

මාරාන්තික කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් ඇති අතර අසධිතයින් 33 400 අධික බව විදෙස් වාර්තා සදහන් කරනවා.

වෛරසයෙන් නිව්යෝක් ප්‍රාන්තයට දරුණු බලපෑම් එල්ල වී තිබෙන අතර ඉදිරියේදී දරුණු ඖෂධ හිගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට බලධාරීන් අනුමාන කරනවා.


News Articles
Latest Videos
Most Popular Post