News Line| Off Air
Generic placeholder image

Mar
24

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළට

1203 Views


කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.

ඒ අද සවස් කාලයේදී වෛරසය ආසාධිතවූ රෝගියෙක් තහවුරු කර ගැනීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post