News Line| Off Air
Generic placeholder image

Mar
24

පොලිස්පතිගෙන් වෙළෙඳසැල් හිමියන් වෙත ඉල්ලීමක්

1181 Views


පොලිස්පතිගෙන් වෙළෙඳසැල් හිමියන් වෙත ඉල්ලීමක්

පවතින ඇඳිරි නීතිය නොසළකා සාමකාමීව පොලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයින්ට සේවය සලසන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post