News Line| Off Air
Generic placeholder image

Mar
24

කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරට පැනවු ඇඳිරි නීතිය ඉවත් කෙරේ

981 Views


කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරට පැනවු ඇඳිරි නීතිය ඉවත් කෙරේ

කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(24) උදෑසන 6.00ට ඉවත් කල අතර
කෙසේ වෙතත් එම දිස්ත්‍රික්ක 08 සඳහා අද දහවල් 12.00ට යළි ඇඳිරි නීතිය පනවනු ලබනවා. ඒ අනුව එය මාර්තු 27 වනදා සිකුරාදා උදෑසන 06.00 දක්වා බලපැවැත්වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post