News Line| Off Air
Generic placeholder image

Mar
24

ගෝලීය කොරෝනා වසංගතය පැතිරීම වේගවත් – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

3443 Views


ගෝලීය කොරෝනා වසංගතය පැතිරීම වේගවත් – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

ගෝලීය කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වේගතවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් පවසනවා.
පසුගිය කාලයේ වෛරසය පැතිර ගිය රටාව සම්බන්දයෙන් කළ අධ්‍ය්‍යනයට අනුව සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය සම්පූර්ණ වීමට දින 67ක් ගතවී තිබූ අතර දින 11ක් තුළ එම ගණන දෙලක්ෂය බවට පත්ව තිබුණි.

සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂයේ සිට තුන්ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබුණේ දින 4ක් ඇතුළතයි.


News Articles
Latest Videos
Most Popular Post