News Line| Off Air
Generic placeholder image

Mar
24

දිනක් තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 138ක් වාර්තා වෙයි

1274 Views


දිනක් තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 138ක් වාර්තා වෙයි

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 198 ක් පුරා ප්වතිර ගොස් තිබෙන බව වාර්තා වෙනවා. කොරෝනා මරණ ගණන 16,499 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පැය 24 ක් කාලයක් තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 138 වාර්තා වී තිබෙන බව වාර්තා වෙනවා.

අසධිතයින් 35 000 අධික බවත් විදෙස් වාර්තා සදහන් කරනවා. වෛරසයෙන් නිව්යෝක් ප්‍රාන්තයට දරුණු බලපෑම් එල්ල වී තිබෙන අතර ඉදිරියේදී දරුණු ඖෂධ හිගයකට මුහුණ දීමට සිදුවනු ඇතයි වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post