News Line| Off Air
Generic placeholder image

Mar
25

ඉතියොපියානු සරණාගතයින් 64 දෙනෙක් මොසැම්බික් හි කන්ටේනරයක් තුළ අභිරහස් ලෙස මිය යයි

676 Views


ඉතියොපියානු සරණාගතයින් 64 දෙනෙක් මොසැම්බික් හි කන්ටේනරයක් තුළ අභිරහස් ලෙස මිය යයි

වයඹ දිග මොසැම්බික් හි කන්ටේනරයක් තුළ තිබි මියගිය පුද්ගලයින් 64 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. ඊයේ(24) දිනයේ පොලිස් මාර්ග බාධකය දී මෙම මළ සිරුරු සහිත කන්ටේරනය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතියොපියානු සරණාගතයින් පිරිසක් මෙලෙස මියගොස් ඇති බව සඳහන් වෙයි. අදාළ කන්ටේරනය තුළ සිටි පුද්ගලයින් 14 දෙනෙකු බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


News Articles
Latest Videos
Most Popular Post