News Line| Off Air
Generic placeholder image

Mar
25

කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම පුරුෂයින්ට බවට මතයක්

747 Views


කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම පුරුෂයින්ට බවට මතයක්

නවතම විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ නව කොරෝනා වෛරසයේ වැඩි බලපෑම පුරුෂ පාර්ශවය වෙත එල්ලවී ඇති බව වාර්තා වෙනවා.
ඉතාතාලියේ දී සිදුකළ සමීක්ෂණයකදී හඳුනා ගෙන ඇත්තේ එරටින් වාර්තාවු ආසාදිතයින්ගෙන් සියයට 60ක් පුරුෂයන් වූ අතර මියගිය පිරිසෙන් ද සියයට 70ක්ම පුරුෂයින් බවයි.

විශේෂයෙන්ම පුරුෂයන් මත්පැන් පානයකිරීම, දුම්පානය වැනි කරුණු හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී අතින් බවට මත පල වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post