News Line| Off Air
Generic placeholder image

Mar
25

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

1171 Views


ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post