News Line| Off Air
Generic placeholder image

Mar
26

මෙරට කොරෝනා ආසාධිතයින් 104 දක්වා ඉහළට

1001 Views


මෙරට කොරෝනා ආසාධිතයින් 104 දක්වා ඉහළට

දිවයිනේ තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ සමග දිවයිනේ මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 104 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post