News Line| Off Air
Generic placeholder image

Mar
26

නීරෝධායනය මධ්‍යස්ථාන වල සිටි තවත් 223 ක් නිවෙස් වෙත

925 Views


නීරෝධායනය මධ්‍යස්ථාන වල සිටි තවත් 223 ක් නිවෙස් වෙත

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් අද (26) දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර තිබෙනවා.

මේ අතර 223 දෙනෙකු සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මෙලෙස පිටව යන්නේ කන්දකාඩු, දියතලාව, මීයන්කුලම් සහ පූණානී නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post