News Line| Off Air
Generic placeholder image

Mar
26

කොරෝනා මරණ වැඩිම ඉතාලියෙන් – ස්පාඤ්ඤය ද චීනය අභිබවා යයි

5465 Views


කොරෝනා මරණ වැඩිම ඉතාලියෙන් –  ස්පාඤ්ඤය ද චීනය අභිබවා යයි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 21 000 ඉක්මවන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ හැට අට දහසකට අධිකයි.

මේ වන විට ලොව වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී ඇති අතර වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 7503 ක් වන අතර ඉතාලියට පසුව යුරෝපයේ වැඩිම බලපෑමට ලක්ව ඇති රට වන්නේ ස්පාඤ්ඤ යයි. ඒ කොරෝනා මරණ සංඛ්‍යාව 3647 ක්. ඒ අනුව ස්පාඤ්ඤ මිය ගිය පිරිස චීනයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද අභිබවා තිබෙනවා.

ස්පාඤ්ඤය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාමෙන් කැල්වෝටද කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post