News Line| Off Air
Generic placeholder image

Mar
26

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 04 දෙනෙකු අදත් සුවය ලබා රෝහලෙන් පිටව යයි

1098 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් 04 දෙනෙකු අදත් සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් 04 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

එම රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ ඔවුන් 04 දෙනාම පිරිමි පුද්ගලයින් බවයි.

ඊයේ දිනයේද 24 හැවිරිදි තරුණියක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය අතර චීන ජාතික කාන්තාව ද ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post