News Line| Off Air
Generic placeholder image

Mar
26

ගත වූ පැය 24 තුල කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා නොවෙයි

793 Views

ගත වූ පැය 24  තුල කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා නොවෙයි

අද(26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

News Articles
Latest Videos
Most Popular Post