News Line| Off Air
Generic placeholder image

Mar
26

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

1046 Views


කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

හදිසි බිද වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කොළඹ 01 , 02, 03, 06, 07, 08, 09, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට පස්වරු 01 සිට රාත්‍රි 10.00 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුව ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.

එමෙන්ම අදාල කාලය තුළ කොළඹ 04 සහ කොළඹ 14 යන ප්‍රදේශවලටද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post