News Line| Off Air
Generic placeholder image

Mar
27

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 4018 අල්ලයි

602 Views


පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 4018 අල්ලයි

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 4018 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 20 වැනි දා සවස 6.00 සිට අද උදෑසන 6.00 දක්වා අදාළ කාලය තුළයි.

එමෙන්ම රථ වාහන 1033 ක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 533 ක්.


News Articles
Latest Videos
Most Popular Post