News Line| Off Air
Generic placeholder image

Mar
27

ලොව පුරා දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 49,219 ක් හදුනා ගැනේ

1220 Views


ලොව පුරා දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 49,219 ක් හදුනා ගැනේ

ගත වූ පැය 24 ක කාලය තුළ ලොව පුරා වාර්තා වූ නව කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 49,219 ක් බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ නවතම වාර්තාවල දැක්වෙනවා. එමෙන්ම වාර්තා වූ නව මරණ සංඛ්‍යාව 2401ක් ලෙස දැක්විය.

වෛරසයෙන් වැඩිම පුද්ගල මරණ වාර්තා වන්නේ යුරෝපානු කලාපයෙන්. ඉතාලියෙන් කොරෝනා මරණ 8,215 ක් වාර්තා වන අතර එරට ආසාදිතයන් ගණන 80,589 ක්.

ඊයේ දිනයේත් නව මරණ 712ක් එරටින් වාර්තා වී තිබුණි. දෙවැනි වැඩිම මරණ ගණන ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එය 4,365 ක් බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post