News Line| Off Air
Generic placeholder image

Mar
27

බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයාටත් කොරෝනා ආසාධනය වෙයි

1203 Views


බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයාටත් කොරෝනා ආසාධනය වෙයි

බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ට ද කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම්වරයා සිය නිවසේදී ස්වයං නිරෝධායනයට ලක්වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post