News Line| Off Air
Generic placeholder image

Mar
27

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනය හා ඉතාලිය අභිබවයි

4186 Views


අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනය හා ඉතාලිය අභිබවයි

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනය හා ඉතාලිය අභිබවා ගොස් තිබෙනවා. ඒ අනුව අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 82,404 කි. අමෙරිකාවේ මරණ සංඛ්‍යාව 1100 ඉක්මවා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ඉතාලියෙන් ආසාදිතයින් 80,539 දෙනෙකු වාර්තා වන්නේ 8215 දෙනෙකුට මිය ගිය ගොස් තිබෙන අතර ස්පාඤ්ඤයයේ ඉකුත් පැය 24 තුළ වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 655 ක් වාර්තා වී තිබෙන අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 57,786 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 4365 කි. ලොව පුරා කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව ද 24,000 ඉක්වා ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post