News Line| Off Air
Generic placeholder image

Mar
27

රජයේ ඔසුසැල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් හා සුපිරි වෙළදසැල් වසා තැබීමට නියෝගයක්

1208 Views


රජයේ ඔසුසැල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් හා සුපිරි වෙළදසැල් වසා තැබීමට නියෝගයක්

නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇති බව සදහන්.

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සදහා සුපිරි වෙළදසැල් වලට අවසර ලබාදී ඇති අතර එම වෙළදසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළදසැල්ද වසා දමන ලෙස නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post