News Line| Off Air
Generic placeholder image

Mar
27

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

900 Views


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්  විශේෂ නිවේදනයක්

2020 පෙබරවාරි සහ මාර්තු මාස සඳහා වැට් බදු ගෙවිය යුතු දිනය 2020 අප්‍රේල් 30 දින දක්වා දීර්ඝ කරන ලද බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මේ අනුව පෙබරවාරි මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 මාර්තු 20 වන විටත්, මාර්තු මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 අප්‍රේල් 30 වන විටත් සිදුකළ යුතුව තිබුණු අතර අදාළ මාස දෙක සඳහා ම 2020 අප්‍රේල් 30 දක්වා මෙලෙස ගෙවීම් දීර්ඝ කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post