News Line| Off Air
Generic placeholder image

Mar
28

කොරෝනා ආසාදනය වීමෙන් ලන්ඩන්වලදී තවත් ශ්‍රී ලාංකිකයෙක් මිය යයි

1442 Views


කොරෝනා ආසාදනය වීමෙන් ලන්ඩන්වලදී තවත් ශ්‍රී ලාංකිකයෙක් මිය යයි

ලන්ඩන්වල ජීවත් වු 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා.

ඔහු දින ගණනක් දැඩ් සත්කාර ඒකකයේ සිට මෙලෙස ම්යගොස් තිබෙන බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post