News Line| Off Air
Generic placeholder image

Mar
28

දිවයිනේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

2659 Views


දිවයිනේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

දිවයිනේ පළමු කොරෝනා මරණය අයි.ඩී.එච් රෝහලෙන් වාර්තා වුණා.

ඔහු මාරවිල ප‍්‍රදේශයේ 65 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙක්.

මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාධනය වන විට වකුගඩු බද්ධ කිරීමකට ලක්ව තිබූ අතර දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් ද පෙළි ඇති බව සදහන්.

මොහු අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියා.


News Articles
Latest Videos
Most Popular Post