News Line| Off Air
Generic placeholder image

Mar
28

නිරෝධායනය අවසන් කළ තවත් 300 ක් සිය නිවෙස් වෙත

635 Views


නිරෝධායනය අවසන් කළ තවත් 300 ක් සිය නිවෙස් වෙත

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300 ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

පුනානි, කන්දකාඩු සහ වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වූ පිරිසක් ඒ අතර වන බව වාර්තා වනවා.

ඒ අනුව පුනානි මධ්‍යස්ථානයෙන් 78 දෙනෙකු ද කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 61 දෙනෙකු සහ වව්නියාව මධ්‍යස්ථානයෙන් 167 දෙනෙකු පිටත්ව ගිය බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post