මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 110 දක්වා ඉහල ගොස් තිබෙනවා.
අද (28) දිනයේදී මේ දක්වා කොරෝනා රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මෙම අළුතින් හදුනාගත් රෝගීන් 04 දෙනා අතරේ නුවර – අකුරන ප‍්‍රදේශයේ පුද්ගලයෙකුද ඇතුලත්. ඔහු නුවරින් වාර්තා වූ පළමු කොරෝනා ආසාධිතයා යි.