News Line| Off Air
Generic placeholder image

Mar
28

ගතවූ පැය 24 තුළ දිවයිනෙන් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

775 Views


ගතවූ පැය 24 තුළ දිවයිනෙන් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

ගතවූ පැය 24ක කාලය තුළ කිසිඳු නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ආසාධිත සංඛ්‍යාව තවදුරටත් 106 මට්ටමේ පසුවන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප‍්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post