News Line| Off Air
Generic placeholder image

Mar
28

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයින්ට දැනුම් දීමක්

1265 Views

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයින්ට දැනුම් දීමක්

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ, චෙන්නායි සිට පැමිණි අයෙක් නම් අදාල පුද්ගලයින් තම ප‍්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර නිරෝධායනයට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරනවා.

News Articles
Latest Videos
Most Popular Post