News Line| Off Air
Generic placeholder image

Mar
29

මෙතෙක් මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු නොවු ලොව දූපත් හා රටවල් මෙන්න

5508 Views


මෙතෙක් මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු නොවු ලොව  දූපත් හා රටවල් මෙන්න

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව බොහෝ රටවල් පුරා ව්‍යාප්ත ව ගොස් තිබෙනවා. කෙසේ නමුත් මෙම වෛරසයට ගොදුරු නොවුණු රටවල් එනම් මෙතෙක් කොරෝනා රෝගීන් වාර්තා වී නැති රටවල් කිහිපයක් පමණක් ඉතුරුව තිබෙනවා.

මේ ඒ දූපත් හා රටවල් කිහිපයයි…

Turkmenistan
Tajikistan
Western Sahara
South Sudan
Sierra Leone
Yemen
Botswana
Malawi
Burundi
Lesotho
Falkland Islands
South Georgia and the south sandwich islands
North korea
Solomon Island
Vanuatu
New Caledonia
Tonga


News Articles
Latest Videos
Most Popular Post