News Line| Off Air
Generic placeholder image

Mar
30

තවත් කොරෝනා රෝගීන් හතරදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

1135 Views


තවත් කොරෝනා රෝගීන් හතරදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

තවත් කොරෝනා රෝගීන් හතරදෙනෙකු පූර්ණ සුවය ලබා අයි.ඩී.එච් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඔවුන් අතර කාන්තාවක්ද සිටින බව සදහන්.

ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය සංඛ්‍යාව 15 ක්.


News Articles
Latest Videos
Most Popular Post