News Line| Off Air
Generic placeholder image

Mar
30

මාස 4 ක බිළිදෙකු ඇතුළුව එකම පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි

1455 Views


මාස 4 ක බිළිදෙකු ඇතුළුව එකම පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි

හලාවත එකම පවුලේ පුද්ගලයින් පස්දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී රඳවාගෙන තිබෙනවා.

අදාළ පවුලේ සාමාජිකයන් අතර මාස 4ක් වයසැති ළදරුවෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post