විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු තවත් කණ්ඩායමක් නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙලෙස පිටත්ව ගොස් ඇති පිරිස 132 බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කලා.