News Line| Off Air
Generic placeholder image

Mar
30

ඊයේ දිනයේදීත් ඉතාලියේ කොරෝනා මරණ 756ක් වාර්තා වෙයි

567 Views


ඊයේ දිනයේදීත්  ඉතාලියේ කොරෝනා මරණ 756ක් වාර්තා වෙයි

ගතවු පැය විසි හතරක කාලය තුළ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 756ක් වාර්තා වීමත් සමඟ ඉතාලියේ සිදුවු මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා තිබේ. ඒ අනුව මේ වනවිට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 10,779 ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ වන විට එරටින් වාර්තා වන වෛරස ආසාදිතයින්ගේ ගණන 97,689 ක් වන බව සඳහන් වෙයි.

නව කොරෝනා වෛරසය ආරම්භ වු චිනය ද අභිබවායමින් අමෙරිකාවෙන් වාර්තා වන අසාධිතයින්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 41 ,169 ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. අමෙරිකාව තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2458ක්.

මීට අමතරව ස්පාඤයෙන් මරණ 6803ක් ,චීනයෙන්


News Articles
Latest Videos
Most Popular Post