News Line| Off Air
Generic placeholder image

Mar
30

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

1308 Views


පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

දිවයිනේ සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post