නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (31) දිනයේ මේ වන විට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් 07 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.