ශී‍්‍ර ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගෙන් තිබෙනවා.
ඒ අනුව මේ වන විට දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළගොස් තිබෙනවා.