News Line| Off Air
Generic placeholder image

Mar
31

රුපියල් මිලියන දස දහසකට අධික මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයාගනී

2324 Views


රුපියල් මිලියන දස දහසකට අධික මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයාගනී

දියඹ මුහුදේ සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන දස දහසකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 500ක් ඇතුළු මත්ද්‍රව්‍ය මෙලෙස සොයා ගැනීමට නාවික හමුදාව සමත් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post