News Line| Off Air
Generic placeholder image

Mar
31

කොරෝනා ආසාදිතයින්107ක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි

651 Views


කොරෝනා ආසාදිතයින්107ක්  රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි

මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122 දක්වා ඉහළ ‌‌ගොස් ති‌‌බේ. ඉන් ආසාදිතයන් 14 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගියේය.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන 107 ක්. කොරෝනා ආසාදනය වී ඇතැයි සැක පිට පුද්ගලයන් 104 දෙනකු මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටී.


News Articles
Latest Videos
Most Popular Post