News Line| Off Air
Generic placeholder image

Apr
1

මෙරටින් තුන්වෙනි කොරෝනා මරණයත් වාර්තාවෙයි

2893 Views


මෙරටින් තුන්වෙනි කොරෝනා මරණයත් වාර්තාවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post